Uncategorized Ground Cover Bycreativeboost.gl August 21, 2022July 5, 2025 Uncategorized Ground Cover ඔබේ වගාවේ වල් මර්ධනයට වැය වන කාලය, ශ්රමය, සහ මුදල් ඉතිරි කරගන්න රහස 🅶🆁🆄🅽🅳 🅲🆅🅴🆁 – UV Treated මේකෙන් මොකක්ද වෙන්නේ ? ඔයාගෙ වගාවෙ පැල පේලි අතර භූමිය ආවරණය කරලා එම භූමියේ වල් මර්ධනය කරන්න යොදාගන්නා ස්ථිර උපක්රමයක්. Poly Tunnel සහ පැල තවාන් සදහා පොලව ආවරණය කරන්නත් යොදාගන්නවා. මේ මතට වැටෙන ජලය පොළවට උරාගැනීම සිදුවේ. පොළවෙන් වල් පැල මතුවීම 100% වළකාලයිශක්තිමත් සහ කල්පැවැත්මෙන් යුක්තයිවල් මර්ධනයට යන මුදල් ඉතුරු වේමීටර් 1.2 සහ මීටර් 3 පළල ආකාර වලින් ඕනෑම දිග ප්රමාණයකින් ලබාගත හැක.
Uncategorized ඔබට නිරෝගී සරු සාර බදුන්ගත පැලයක් Bycreativeboost.gl November 8, 2022July 5, 2025 Agrotech Brush Cutter ( BG 328 – 32cc ) ~ ඔබට නිරෝගී සරු සාර බදුන්ගත පැලයක් ~ඔබ කැමති ඕනෑම…