|

Heesara New Showroom

🏹තවත් අලුත් 🎯”හීසරයක්”ලගදීම……
දකුණේ පලමු වරට 🌞දිවා-රාත්‍රී🌜 කෘෂිකාර්.මික භාණ්ඩ හා සේවාවන් සමග
අපගේ නවතම ප්‍රදර්.ශණාගාරය 🛒සුපිරි වෙළදසැල් අත්දැකීමක් සහිතව
🗺No. 487, Hirimbura Road, Beligaha Junction, Galle (බෙලිගහ හංදියේ සිට බද්දෙගම පාරේ ප්‍ර්‍රාදේශීය විදුලි උපපොළ අසල) යන ලිපිනයෙහි
ලගදීම විවෘත වන වගයි….😎😎
📞 වැඩි විස්තර Gayan – 0777166185
අපි Heesara Agri Business🌱
Follow Heesara Agri Business on Twitter, Instagram, Tiktok & Subscribe our YouTube Channel
👉Facebook : Heesara Agri Business
👉Instagram : instagram.com/heesaraagro
👉Twitter : twitter.com/heesaraagbiz
👉Threds : threads.net/heesaraagro
👉Youtube : youtube.com/HeesaraAgriBusiness
👉TikTok : tiktok.com/@heesaraagbiz
🌏 https://heesaraagbiz.com
🛒Whatsapp : https://wa.me/94707166185
🗺️google map : https://g.page/r/CbBgt5waYWdeEAI/review

  • All
    •   Back
    • Facebook Posts
Heesara New Showroom

🏹තවත් අලුත් 🎯"හීසරයක්"ලගදීම...... දකුණේ පලමු වරට 🌞දිවා-රාත්‍රී🌜 කෘෂිකාර්.මික භාණ්ඩ හා සේවාවන් සමග අපගේ නවතම ප්‍රදර්.ශණාගාරය 🛒සුපිරි වෙළදසැල් අත්දැකීමක් සහිතව 🗺No....

Irrgation Systems from Heesara

ඔබගේ සියලුම ආරක්ෂිත ගෘහ සහ වගාබිම් සදහා අවශ්‍ය බින්දු ජල💧 , විසුරුම් ජල සම්පාදන පද්ධති💦 සහ ස්වයංක්‍රීය ජල සම්පාදන පද්ධති(Automated...

Load More

End of Content.

Testimonials

What they say
about us

A Customer Talking About Their Experience with Heesara Agri Business is Worth Ten Times That Which We Write or Say About Our Business

Subscribe Us to Stay Tuned

Subscribe our youtube Channel & Like Our Facebook page

Similar Posts

  • Find Us on දක්ෂිණ කෘෂි නවෝදය – 2023

    🌾 දක්ෂිණ කෘෂි නවෝදය – 2023 🌱
    දකුණු පළාත් කෘෂිකර්.ම දෙපාර්තමේන්තුව මගින් ලබුදූව 😍රජයේ ගොවිපල කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන 👉 ඔබ වෙනුවෙන්ම ඔබට අවශ්‍ය බොහොමයක්,
    ⛔පැල වර්.ග සහ 🌷🌼🌱🌻
    ⛔කෘෂිකාර්.මික උපකරණ ඇතුලත්
    📢📢වෙළඳ කුටි දෙකක් විවෘතයි😎
    💪👉එමෙන්ම ඔබට අවශ්‍ය අනිකුත් සියලුම උපකරණ සහ පැල වර්.ග 🕘🌛රාත්‍රී 9🌙💡 දක්වා විවෘතව පවතින නවතම වෙළදසැල මගින් මිලට ගත හැක‼️
    📞 විමසීම් Gayan – 0777166185
    අපි Heesara Agri Business🌱
    Follow Heesara Agri Business on Twitter, Instagram, Tiktok & Subscribe our YouTube Channel

  • | | |

    Agrotech Brush Cutter ( BG 328 – 32cc )

    ඔබේ ගෙවත්ත ඔබම හැඩකරගන්න.😍
    Agrotech Brush Cutter ( BG 328 – 32cc )

    💪මාස 6ක හේලීස් වගකීම සමග
    👉 හැසිරවීමේ පහසුව
    👉කල්පැවැත්ම සහ ඉහල කාර්‍යක්ෂමතාව

    මිල රු. 23990/= පමණයි🙃

  • | |

    Rubber Tapping Machine ~ රබර් කිරි කපන යන්ත්‍රය

    කෘෂි යන්ත්‍රෝපකරණ අලෙවියේ ප්‍රමුඛයා වන හේලීස් ඇග්‍රිකල්චර් සමාගම ( Hayleys Agriculture Holdings Limited ) විසින් ගෙන්වා බෙදාහරිනු ලබන,
    “රබර් කිරි කපන යන්ත්‍රය” ( 𝙍𝙪𝙗𝙗𝙚𝙧 𝙏𝙖𝙥𝙥𝙞𝙣𝙜 𝙈𝙖𝙘𝙝𝙞𝙣𝙚 ) 😍
    හේලීස් සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ මාතර දිස්ත්‍රික් බෙදාහැරීමේ නියෝජිතයා වන අප ආයතනය (𝙃𝙚𝙚𝙨𝙖𝙧𝙖 𝘼𝙜𝙧𝙞 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨) විසින් පහත රට කලාපයේ අලෙවි වූ පලමු රබර් කිරි කපන යන්ත්‍රය අලෙවි කල වගයි..!! 😎😮😍
    👉 පුහුණු ශ්‍රම හිගයට කදිම විසදුමකි
    👉 ඒකාකාරී කැපුම් මුහුණතක් ලබාගත හැක
    👉 දිනකට ගස් 700කට වැඩි ප්‍රමාණයක් කිරි කැපීම සිදු කල හැක
    👉හේලීස් සමාගමේ පූර්ණ වගකීම සහිතව අලෙවි කරනු ලබන මෙම යන්ත්‍රය මිලදී ගන්නා ඔබ වෙනුවෙන් තාක්ෂණික නිළදාරියෙකු නිවසටම පැමිණ යන්ත්‍රය සවිකරන ආකාරය සහ ක්‍රියා කරනු ලබන ආකාරයත් ඔබව දැනුවත් කරනු ලබයි.
    මිලදී ගැනීමට සහ වැඩිදුර තොරතුරු සදහා විමසන්න
    📞0777166185
    📞0707166185

  • | | |

    දකුණේ වැඩිම Sales තියන Agriculture Brand එක

    “මාව අදුරගත්තෙ නෑ නේද?” කියල අහ අහ යන්න දෙයක් නෑ. 🤗
    දකුණේ වැඩියෙන්ම Sales තියන💪 Agriculture Brand එක #Heesara🥰 කියල හැමෝම දන්නවා
    ඔයත් තවම වෙනස අදුරගත්තෙ නැත්නම් දැන්ම ඇවිත් වෙනස වටහාගන්න
    දකුණම හෙල්ලිලා යන්න සුපිරි වෙනසක් ලගදීම හීසර අපෙන්
    අපි Heesara Agri Business🌱