Mango -Heesara Qr
A mango is an edible stone fruit produced by the tropical tree Mangifera indica. It is believed to have originated in the region between northwestern Myanmar, Bangladesh, and northeastern India.
A mango is an edible stone fruit produced by the tropical tree Mangifera indica. It is believed to have originated in the region between northwestern Myanmar, Bangladesh, and northeastern India.
කෘෂි යන්ත්‍රෝපකරණ අලෙවියේ ප්‍රමුඛයා වන හේලීස් ඇග්‍රිකල්චර් සමාගම ( Hayleys Agriculture Holdings Limited ) විසින් ගෙන්වා බෙදාහරිනු ලබන,
“රබර් කිරි කපන යන්ත්‍රය” ( 𝙍𝙪𝙗𝙗𝙚𝙧 𝙏𝙖𝙥𝙥𝙞𝙣𝙜 𝙈𝙖𝙘𝙝𝙞𝙣𝙚 ) 😍
හේලීස් සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ මාතර දිස්ත්‍රික් බෙදාහැරීමේ නියෝජිතයා වන අප ආයතනය (𝙃𝙚𝙚𝙨𝙖𝙧𝙖 𝘼𝙜𝙧𝙞 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨) විසින් පහත රට කලාපයේ අලෙවි වූ පලමු රබර් කිරි කපන යන්ත්‍රය අලෙවි කල වගයි..!! 😎😮😍
👉 පුහුණු ශ්‍රම හිගයට කදිම විසදුමකි
👉 ඒකාකාරී කැපුම් මුහුණතක් ලබාගත හැක
👉 දිනකට ගස් 700කට වැඩි ප්‍රමාණයක් කිරි කැපීම සිදු කල හැක
👉හේලීස් සමාගමේ පූර්ණ වගකීම සහිතව අලෙවි කරනු ලබන මෙම යන්ත්‍රය මිලදී ගන්නා ඔබ වෙනුවෙන් තාක්ෂණික නිළදාරියෙකු නිවසටම පැමිණ යන්ත්‍රය සවිකරන ආකාරය සහ ක්‍රියා කරනු ලබන ආකාරයත් ඔබව දැනුවත් කරනු ලබයි.
මිලදී ගැනීමට සහ වැඩිදුර තොරතුරු සදහා විමසන්න
📞0777166185
📞0707166185
ඔබේ වගාවේ වල් මර්ධනයට වැය වන කාලය, ශ්‍රමය, සහ මුදල් ඉතිරි කරගන්න රහස 😍
🅶🆁🅾🆄🅽🅳 🅲🅾🆅🅴🆁 – UV Treated
🤔 මේකෙන් මොකක්ද වෙන්නේ ?
👉 ඔයාගෙ වගාවෙ පැල පේලි අතර භූමිය ආවරණය කරලා එම භූමියේ වල් මර්ධනය කරන්න යොදාගන්නා ස්ථිර උපක්‍රමයක්.
👉 Poly Tunnel සහ පැල තවාන් සදහා පොලව ආවරණය කරන්නත් යොදාගන්නවා.
👉 මේ මතට වැටෙන ජලය පොළවට උරාගැනීම සිදුවේ.
👉 පොළවෙන් වල් පැල මතුවීම 100% වළකාලයි
👉ශක්තිමත් සහ කල්පැවැත්මෙන් යුක්තයි
👉වල් මර්ධනයට යන මුදල් ඉතුරු වේ
මීටර් 1.2 සහ මීටර් 3 පළල ආකාර වලින් ඕනෑම දිග ප්‍රමාණයකින් ලබාගත හැක.
ලංකාවෙ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම Deliver කරල දෙනවා😍😍
අපට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට අපි ඔයාව Contact කරල Delivery Charges එක්කම Price එක Update කරන්නම්🤗
🌱අපි Heesara Agri Business🌱
🌏 www.heesaraagbiz.com
🗺️google map : https://g.page/r/CbBgt5waYWdeEAI/review
🛒Whatsapp Catalog : https://wa.me/c/94707166185
📞 Gayan – 0777166185
📞 Prasad – 0713519370
ඔබේ ගෙවත්ත ඔබම හැඩකරගන්න.😍
Agrotech Brush Cutter ( BG 328 – 32cc )
💪මාස 6ක හේලීස් වගකීම සමග
👉 හැසිරවීමේ පහසුව
👉කල්පැවැත්ම සහ ඉහල කාර්‍යක්ෂමතාව
මිල රු. 23990/= පමණයි🙃