මෙවර ප්‍රදර්ශණයට අපෙන් අලෙවි කුටි 2ක්
🌾 දක්ෂිණ කෘෂි නවෝදය – 2023 🌱
දකුණු පළාත් කෘෂිකර්.ම දෙපාර්තමේන්තුව මගින් ලබුදූව 😍රජයේ ගොවිපල කේන්ද්ර කරගනිමින් පවත්වනු ලබන අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන 👉 ඔබ වෙනුවෙන්ම ඔබට අවශ්‍ය බොහොමයක්,
⛔පැල වර්.ග සහ 🌷🌼🌱🌻
⛔කෘෂිකාර්.මික උපකරණ ඇතුලත්
📢📢වෙළඳ කුටි දෙකක් විවෘතයි😎
💪👉එමෙන්ම ඔබට අවශ්‍ය අනිකුත් සියලුම උපකරණ සහ පැල වර්.ග 🕘🌛රාත්‍රී 9🌙💡 දක්වා විවෘතව පවතින නවතම වෙළදසැල මගින් මිලට ගත හැක‼️
ප්‍රවේශපත්‍ර දිනුම්ඇදීම
දකුණු පළාත් කෘෂිකර්.ම දෙපාර්තමේන්තුව මගින් ලබුදූව
රජයේ ගොවිපල කේන්ද්ර කරගනිමින් පවත්වනු ලබන,
දක්ෂිණ කෘෂි නවෝදය – 2023
ප්රදර්ශනයට සමගාමීව පවත්වන දිනුම් ඇදීමේ තරගයට ඔබත් අනිවාර්යයෙන්ම සහභාගී වන්න.
ඒ සදහා ඔබ කල යුත්තේ ඔබ ලබාගන්නා ප්රවේශපත්රය සුරැකිව ලග තබාගන්නා අතරම එහි වෙන්කලහැකි අංකය සහිත කොටස
ප්රදර්.ශණයෙහි ඔබ ගමන් ගන්නා මාර්.ගයේ ඇති පෙට්ටි වලට දමන්න![]()
සියලුම ජයග්රාහකයන් අප Heesara Agri Business Facebook, Instagram, Tiktok ඇතුලුව සියලුම සමාජ මාධ්යන් ඔස්සේ දැනුම් දෙනු ලැබේ.
දැන්ම අප සමග එක් වන්න.
අපගේ නව ප්‍රදර්ශණාගාරය
🏹තවත් අලුත් 🎯”හීසරයක්”ලගදීම……
දකුණේ පලමු වරට 🌞දිවා-රාත්‍රී🌜 කෘෂිකාර්.මික භාණ්ඩ හා සේවාවන් සමග අපගේ නවතම ප්‍රදර්.ශණාගාරය 🛒සුපිරි වෙළදසැල් අත්දැකීමක් සහිතව
🗺No. 487, Hirimbura Road, Beligaha Junction, Galle (බෙලිගහ හංදියේ සිට බද්දෙගම පාරේ ප්‍ර්‍රාදේශීය විදුලි උපපොළ අසල) යන ලිපිනයෙහි
ලගදීම විවෘත වන වගයි….😎😎
