Similar Posts
World Earth Day 2025
Happy World Earth Day! Let’s protect our planet 🌍, nurture nature 🌱, and grow a greener future together 🌾….
Rubber Tapping Machine ~ රබර් කිරි කපන යන්ත්‍රය
කෘෂි යන්ත්‍රෝපකරණ අලෙවියේ ප්‍රමුඛයා වන හේලීස් ඇග්‍රිකල්චර් සමාගම ( Hayleys Agriculture Holdings Limited ) විසින් ගෙන්වා බෙදාහරිනු ලබන,
“රබර් කිරි කපන යන්ත්‍රය” ( 𝙍𝙪𝙗𝙗𝙚𝙧 𝙏𝙖𝙥𝙥𝙞𝙣𝙜 𝙈𝙖𝙘𝙝𝙞𝙣𝙚 ) 😍
හේලීස් සමාගමේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ මාතර දිස්ත්‍රික් බෙදාහැරීමේ නියෝජිතයා වන අප ආයතනය (𝙃𝙚𝙚𝙨𝙖𝙧𝙖 𝘼𝙜𝙧𝙞 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨) විසින් පහත රට කලාපයේ අලෙවි වූ පලමු රබර් කිරි කපන යන්ත්‍රය අලෙවි කල වගයි..!! 😎😮😍
👉 පුහුණු ශ්‍රම හිගයට කදිම විසදුමකි
👉 ඒකාකාරී කැපුම් මුහුණතක් ලබාගත හැක
👉 දිනකට ගස් 700කට වැඩි ප්‍රමාණයක් කිරි කැපීම සිදු කල හැක
👉හේලීස් සමාගමේ පූර්ණ වගකීම සහිතව අලෙවි කරනු ලබන මෙම යන්ත්‍රය මිලදී ගන්නා ඔබ වෙනුවෙන් තාක්ෂණික නිළදාරියෙකු නිවසටම පැමිණ යන්ත්‍රය සවිකරන ආකාරය සහ ක්‍රියා කරනු ලබන ආකාරයත් ඔබව දැනුවත් කරනු ලබයි.
මිලදී ගැනීමට සහ වැඩිදුර තොරතුරු සදහා විමසන්න
📞0777166185
📞0707166185
Agrotech Brush Cutter ( BG 328 – 32cc )
ඔබේ ගෙවත්ත ඔබම හැඩකරගන්න.😍
Agrotech Brush Cutter ( BG 328 – 32cc )💪මාස 6ක හේලීස් වගකීම සමග
👉 හැසිරවීමේ පහසුව
👉කල්පැවැත්ම සහ ඉහල කාර්යක්ෂමතාවමිල රු. 23990/= පමණයි🙃
Home Delivery from Heesara
~ Home Delivery From Heesara ~
ඔබ ලංකාවෙ කොහේ හිටියත් ඔබට අවශ්‍ය #Agriculture_Products බොහොමයක් නිවසටම ගෙන්වා ගන්න දැන්ම අපට #WhatsApp මැසේජ් එකක් දාන්න
🛒Whatsapp : https://wa.me/94707166185
⭕Bank Deposit Only
අපි Heesara Agri Business🌱
🌏 https://heesaraagbiz.comFollow Heesara Agri Business on Twitter, Instagram, Tiktok & Subscribe our YouTube Channel
#LoveHeesara #WeAreWithHeesara #HeesaraAgriculture #HeesaraAgriBiz #HeesaraCommunity #HeesaraProducts #HeesaraOrganic #Heesara #HeeSara #Agriculture #දකුණේ #landscaping #SL_Agri #staytuned #AgriFacts #AgriForBetterFuture ~#HomeDelivery #forYourDoorStep
Blog | Facebook Posts | Products | Servicesදකුණේ වැඩිම Sales තියන Agriculture Brand එක
“මාව අදුරගත්තෙ නෑ නේද?” කියල අහ අහ යන්න දෙයක් නෑ. 🤗
දකුණේ වැඩියෙන්ම Sales තියන💪 Agriculture Brand එක #Heesara🥰 කියල හැමෝම දන්නවා
ඔයත් තවම වෙනස අදුරගත්තෙ නැත්නම් දැන්ම ඇවිත් වෙනස වටහාගන්න
දකුණම හෙල්ලිලා යන්න සුපිරි වෙනසක් ලගදීම හීසර අපෙන්
අපි Heesara Agri Business🌱
Largest Agriculture Community in DownSouth
💪හීසර කියන්නේ දකුණේ තියන විශාලතම Agricultural Community එක💪
හීසර වටා එක් රොක් වෙලා ඉන්න බොහොමයක් කෘෂි ව්‍යවසායකයන්, බිම්මල් වැනි ස්වයං රැකියාවන්,පැල තවාන් කරුවන්,උද්‍යාන අලංකරන ශිල්පීන්,ගෙවතු වගා කරුවන් මෙන්ම වානිජ වගා කරුවන් ඇතුලු සමාජය සවිබලගන්වමින් ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන අපගේ සමාජ ජාලා වටා සම්බන්දවී සිටින පරිෂීලකයන් සංඛ්‍යාව 10K+ කට වැඩියි.
එච්චරයි.😁
අපි Heesara Agri Business🌱
